2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක් බවට පත්විය. එය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් කඩඉමකි. එබැවින් රටේ ආර්ථිකයේ ඉදිරි මාවත ගැන සලකා බැලීමටත්, ‘මධ්‍යම ආදායම්ලාභි’ රටක සිට ‘ඉහළ ආදායම්ලාභී’ රටක් බවට වර්ධනය වීම සඳහා අවශ්‍ය කරන සැලසුමක් සකස් කර ගැනීමටත් මෙය කාලයයි.

නීතිපතිවරයා සිය උසස් ධුරයට පත්වීමට වසර ගණනාවකට පෙර, ඔහුගේ සගයන් ඔහුගේ හුරුපුරුදු අවලස්සන හැසිරීම සහ නීතිය සමඟ දේශපාලනය කිරීමට ඇති නැඹුරුව ගැන දැන සිටියහ. අවාසනාවකට මෙන්, මෙම අනතුරු ඇඟවීම්වලට කන් නොදුන් ජනාධිපතිවරිය ඔහුට නීතිපති තනතුර පිරිනමන ලදි. ‍

කුණ‍ාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට ව‍ැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැ‍දුනු අතර දුදනන්ගේ ඇසුරට වැ‍ටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ බවට ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් මේ වන විට විශාල ප්‍රචාරයක් දියත් කරමින් තිබේ. එජාපයේ සජිත් ප්‍රේමදාස මුහුණ දී ඇති අර්බුධය හා සමානව ගොඨාභයටද තමන්ගේම පක්ෂයේ කල්ලි කණ්ඩායම් සමඟ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සටන් වැදීමට සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා තමන් බව ප්‍රකාශටපත් කර අවසන්ය. එ් වෙනුවෙන් පසුගිය ටිකේ වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. ඒ අතරේදි එජාපයෙම පිරිසක් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීම වැලැක්වීම වෙනුවෙන් වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. සජිත්ගේ නුසුදුසුකම් ගැන කියවමින් එම පිරිස් තවමත් කාලය වැයකරමින් තිබේ.

තමා සජිත්වාදියකු නොවන බව පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, එහෙත් මේ මොහොතේ පාක්ෂිකයින්ගේ ජයග්‍රාහී හඬ බවට පත්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස බව කියා සිටියි. 

එළඹෙන ජනාධිපතිවරණේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය ලෙස එම පාක්ෂික බහුතරයේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම එකසත් ජාතික පක්ෂයෙ බහුතරයේ ඉල්ලිම වී ඇත්තේ සජිත් ප්‍රේමදාසය.

'මහණ කම ඇත් ඇරල එක අඹුවක් එක්ක ඉන්නවද මහණ කමේ ඉඳලා අඹුවන් සීයක් එක්ක ඉන්නවද? කියලා තීරණයක් ගන්න'.... ලොකු හාමුදුරුවෝ එහෙම ඇහුවා යැයි මට කීවේ සාමනේර නමකි. ඒ වෙන කොට ගැහැනු ළමයකු ගැන හිත ඇදි ගොස් තිබූ ඔහු සිවුර ගලවා තබා ගිහි සැප සොයා යන්නට තීරණය කරගෙන තිබිණි.

 

ld add copy

Latest News

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර මිළ ගැන ජනපති හෙට විශේෂ සාකච්ඡාවක් කැදවයි

සහල්, පොල්, බිත්තර ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු කාරණා සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානා...

Connet With Us