තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම ඇරඹේ
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත බෙදා හැරීම මේ වන විට සිදු වෙමින් පවතින බව වාර්තා වේ.
උතුරේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියාවෙන් මුදල්
ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලයිතිව් දූපත්වල ඉන්දීය මුදල් ආධාර යටතේ හබ්‍රිඩ් විදුලිබල ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතව තිබේ.
ජනපතිගේ පස් අවුරුදු සැලැස්මෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක්
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ.
ළදරු සබන් ඇතුළු සබන් වර්ග සදහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති සහතිකය (SLS Certificate) ලබා ගැනීම අනිවාර්ය කර නොතිබීම නිසා, ළදරු සිරුරට අහිතකර වන අයුරින් TFM අගය අඩු ළදරු සබන් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ජාවාරමක ඇතැම් සමාගම් නිරතව සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර සිටිනවා.
ජනාධිපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබෙනවා.
ජනතාව ගැන නොසිතු මහජන නියෝජිතයින් ගැන ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකියි - ජනපති
රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ
පැමිණි අනුපිළිවෙළ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (28) සිට ආරම්භ කෙරිණි.
ජනපති රනිල්ගේත් සජිත්ගේත් ප්‍රතිපත්ති ප්‍රකාශ අද එළිදැක්වේ
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීමට නියමිතව තිබේ.