ඉරාන ජනපති පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් - මෙන්න කොළඹ අද වසා තැබෙන මාර්ග
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
ජාතික පාසල් ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් දැනුම් දීමක්
දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ වීමට නියමිතය.
හත් දෙනෙකුට මරු කැඳවූ Fox Hill අනතුරේදී ධාවකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීම වැරදියි - සුපර්ක්‍රොස් සංගමයෙන් චෝදනා
ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසා සිටියි.
ශ්‍රී ලං ගුවන් සේවය මිලදී ගැනීම වෙනුවෙන් මෙරට ආයෝජකයන් ඇතුළු ආයෝජකයන් හයක් අභිලාෂ ඉදිරිපත් කර තිබේ.
මාර්තු මාසය සඳහා මෙරට උද්ධමනය සියයට 2. 5 දක්වා අඩු වී තිබේ.