ඉදිරි ජනාධිපතිවරණය ගැන සාකච්ඡා වට තුනක්, රනිල්වත් යෝජනා වෙයි
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡා 3ක් පැවැත්වූ බව වාර්තා වේ.
කටුනායක කාර්ය බහුල වෙයි.මේ වසරේ ගෙවුණු කාලය තුළ කටුනායක ගුවන් තොටුපළින් සේවා ලබාගත් මගීන් සංඛ්‍යාව 850,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකා ඛනිජ තල් නීතිගත සංස්ථාව යටතේ පවතින සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉන් ඉවත් කර වෙනමම රාජ්‍ය ව්‍යවසායක් වශයෙන් පවත්වාගෙන යාමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.
දිවයිනේ, විශේෂයෙන් දකුණු අර්ධයේ පවතින වියළි කාලගුණයේ තාවකාලික වෙනසක් අද (20) දිනයෙන් පසු අපේක්ෂා කළ හැකිය.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුන හොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (20) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ.
චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
කෘත්‍රීම බුද්ධිය පාසල් අධ්‍යාපනයට එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ