රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

‍ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව පළමු වතාවට  අඩු ලුණු, කරවල සහ උම්බලකඩ කොරියාවට සහ ඕස්ට්‍රේලියාවට අපනයනය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පවසනු ලැබීය.

TIN අංකයක් ලබා ගැනීම යනු අයිඩෙන්ටි කාඩ් එකක් ළඟ තිබා ගන්නවා වැනි දෙයක් බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේය.

රුහුණු කුමාරි දුම්රිය  බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

එළවලු මිළ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව වෙළද සංගමය පවසයි.

මෙරට වාර්ෂික අඹ අස්වැන්න ප්‍රමාණයෙන් ගෙඩි මිලියන 250ක් ඉක්මවමින් 2023/2024 වාර්ෂික අඹ වාරයේ අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තමන්ට අදාළ නැති දීමනා ඉල්ලා සෞඛ්‍ය සේවයේ ප්‍රාථමික හා ද්විතීයික ශ්‍රේණිවල සේවකයන් දියත් කර තිබෙන වැඩ වර්ජනය අතිශයින්ම නරක පූර්වාදර්ශයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ විශේෂ ප්‍රකාශක් කරමින් ඊයේ (15) පැවසීය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us