අද (28) දිනයේ වරාය තුළ ආරම්භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.
ලබන මාර්තු සිට සියලු පළාත් පාලන ආයතනවල ගෙවීම් Online ක්‍රමයට
සියලුම පළාත් පාලන ආයතනවල ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
සරම්ප රෝගය තුරන් කළ ලංකාවේ නැවතත් සරම්ප හිස ඔසවයි
දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කෑළෑවට ගිය ගම්මාන, 1985 සිතියම අනුව යළි මුල් ගම්වැසියන්ටම !
පැවැති යුධ තත්වයන් හා වෙනත් හේතුන් මත ජනතාවට අහිමි වු තමන්ගේ උරුම භූමි වූ ගම්මාන යළි එම ජනතාව සන්තක කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. ඒ අනුව කැළෑබද වී තිබෙන එම ගම්මාන යළි 1985 සිතියම අනුව ගම්මානවල වල පදිංචිව සිටි ජනතාවට ලබාදීමට සහ එම ඉඩම් අයිතිය පැවැරීම සිදුකිරීමට නියමිතය. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී නව නීතියක් (video)
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්යක්ෂ මේනකා පතිරණ පවසයි.
ක්‍රීඩා සංගම් 2ක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි
ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.