පාදඩයන් වේදිකාවට නංවා ගෝඨාගේ තරුණ සමුළුව අල කළේ කවුද?
ඊයේ(24) පැවැති පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේ ප්‍රධාන නිවේදකයන් ලෙස මුල්‍ය අපරාධ චෝදනා සහ වෙනත් අපරාධ චෝදනා එල්ල වී ඇති දිළුම් අමුණුගම සහ සේනානි සමරනායක නැමැති දෙදෙනාව සහභාගී කරවීම සිතා මතාම සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි ගෝඨාභය පාර්ශ්වයේ මිලිටරි පාර්ශ්වකරුවන් පිරිසක් එම සංවිධාන කටයුතු සිදු කළ අයට චෝදනා කර තිබේ.
මහරගම බංගලාවක, ජනපති අපේක්‍ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක
ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස් සාකච්ඡාවක් සිදුවෙමින් තිබේ. ඒ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පසුගියදා නම් කරල ලද තැනැත්තා එම නිවසට පැමිණ ඇත්තේ ජනාධිපති සොයුරාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාගේ සහයෝගය ආයාචනා කිරීමට බව දැනට දැන ගැනිමට ඇති තොරතුරුය.
කහකඩ මුග්ධයන්, මේ රටට කොඩිවිනයක් කියන්නේ නිකම් නොවේ.
මිනිසුන්ගේ ආගම ඇදහීමේ නිදහස එකකි. එහෙත් ආගමික බලහත්කාරය තව එකකි. මේ රටේ මෑත දේශපාලන ඉතිහාසය සලකා බැලීමේ දී රටේ පැවතිය යුතු සාමය සමාදානය කෙලසා දැමුවේ කහකඩධාරී මුග්ධ පූජක පැලැන්තිය බව අවධාරණයෙන් කිව යුතුය. රටට අද මහ කොඩිවිනයක්ව තිබෙන්නෙ මේ මුග්ධ කහකඩධාරීන්ගේ ත්‍රස්තවාදී බලහත්කාරයයි.
අමරිකාවේ සහය ගන්න SOFA - ACSA ගිවිසුම් වලට ගෝඨා එකඟවේ.
ගෝඨාභයගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නේ යෝජිත SOFA සහ ACSA ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා හා ඔහු එකඟවන්නේ නම් පමණක් බවට අප විසින් හෙළිදරව් කරන ලද පුවත සනාත වන තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ,
නිකම්ම නිකං හුදු සන්ධානයක්,අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලූත් සන්ධානයක්, අලූත් වැඩපිළිවෙලක්, අලූත් නායකත්වය කණ්ඩායමක් සමග රටට අලූත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම. යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
හැකියාව විශ්වාසකරන තරුණ පරපුරේ සිහිනයන් සැබෑ කරන VTA TEC
රුපියල් මිලියන 29,000 ක දැවැන්ත ආයෝජනකින් ඉදිවුණු ශ්‍රිලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය පසුගිදා අගමැති රනිල් වික්‍රම්සිංහ අතින් විවෘත කෙරිණි.
ගෝඨාගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නෙ SOFA සහ ACSA ගිවිසුමට එකඟ නම් පමණයි.
ගෝඨාභය රාජපක්ෂගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට මෙතෙක් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමත කර නොමැති අතර සඳහා ගෝඨාභය සොෆා ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සඳහා සිය එකඟතාවය පල කිරීම සමඟ සිදුවෙනු ඇති බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.
යුධ අපරාධකරුවකු හමුදාපති කිරීමෙන් ශ්‍රි ලංකාව සිය ජනතාව පාවා දී තිබේ.
මෙරට නව යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්ව පත් කිරීම සමබන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර වශයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් තිබේ. යුධ අපරාධ චෝදනා ගනනාවක් එල්ල වී ඇති චූදිතයකු යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීම පදනම් කරගෙන මෙම විරෝධය මතුව තිබේ.