දිග් ගැස්සුණු කඹ ඇදිල්ලකින් පසු කැබිනට් මණ්ඩලය දිව්රුම් දුනි. මොන පැත්තකින් බැලූවත් එය විශාල එකකි. ගුණයට වඩා ප්‍රමාණය ඉහවහා ගොස් ඇති සෙයකි. ‘ජාතික ආණ්ඩුවක’ නාමයෙන් එම කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය වලංගු භාවය ලැබී තිබේ. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ආණ්ඩුව හඳුන්වන්නේ ‘සම්මුතිවාදී සභාගයක්’ වශයෙනි. එය වඩාත් යෝග්‍ය යෙදුමකැයි පෙනේ.

ලිංගික උත්තේජන ඇති කිරීමේ ඖෂධ පෙති වසරකදී මිලියන විස්සකට අධික ප්‍රමාණයක් මෙරට අලෙවි වන බව ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.

දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිළීබඳ වූ සිංහල-බෞද්ධ ජාතිකවාදී කතිකාව ගැන විශ්ලේෂණාත්මක විචාරයක්

 

ඔහු කලාව තුළ සැඟවී නොයන්නටත් කලාව කාලය තුළ වියැකී නොයන්නටත් අරගල කරන්නෙකි. සිය ජනතාව වෙනුවෙන් අවියෙන් සටන් කිරීම ඔහු අද මෙන්ම එදාද ප්‍රතික්ෂේප කළ අයෙකි.

ජාතික ආණ්ඩුවට එරෙහිව විපක්ෂයට එක්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු අසූවකට වැඩි පිරිසක් සිටින බවට එම පාර්ශ්වයේ නායකයන් විසින් සිදු කෙරුණු ප්‍රකාශයන් මේ වන විට 32 දක්වා පල්ලම් බැස තිබේ. පසුගිය සති 2 තුලදී එය 60, 56 , 47 ලෙස අඩුවෙමින් පැවැතියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටී. අවසන් වරට පළාත් පාලන ආයතන වලින් තුනෙන් දෙකකට වැඩි බලයක් තිබුණේ ශ්‍රීලනීපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය. මේ වන විට තුන්සිය තිස් පහක්වන පළාත්පාලන අයතන කිහිපයක හැර සියල්ලේම නිල කාලයන් අවසන්ව තිබේ. ලබන වසරේ මාර්තු හෝ අප්‍රේල් මාසවලදි මෙම මැතිවරණය, කොට්ඨාෂ හා සමානුපාත ක්‍රමයේ මිශ්‍රණයක් ලෙස පැවැත්වෙනු ඇති බවත් පැවැසේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට ආර්. සම්පන්දන් මහතාව පත් කරගෙන තිබේ. 1970 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔහු, ‘පාර්ලිමේන්තුවේ පියා’ යන විරුදාවලියටත් දැන් හිමිකම් පායි.

මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදි පැහැදී සිටි ව්‍යපාරික ඒ එස් පී ලියනගේ මහතා, ඇමැති රාජිත සේනාරත්න මහතාට කේක් කවන්නට ඉදිරිපත්ව සිටී.

ld add copy

Connet With Us