අයහපත් කාලගුණික තත්ත්වයත් සමග මුහුදු රළ සමග වැලි සහ නොයෙකුත් අපද්‍රව්‍ය ගාල්ල සමුද්‍රමාවත, ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්‍රදේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවි තිබුණි.
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම ඊළඟ වසරේ (2025) ආරම්භයේදීම පළාත් පාලන මැතිවරණය පවත්වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය.
මෙවර මහා මැතිවරණයේ අපේක්ෂකයින්ගේ මනාප අංක තවමත් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මැතිවරණ කොමිසමෙන් විමසීමක් කර ලිපියක් යොමුකර ඇත. එම ලිපිය පහතින් දැක්වේ.
ලසන්ත ,එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් විමර්ශනය රජය අත්හැර දැමුවද ?
ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමුකරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම හේතුවෙන් බව රජය පවසයි.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.
ලොකු ළූණු , දුඹුරු සීනි සහ බිත්තර මිළ ගැන ගත් තීරණ කිහිපයක්
පසුගියදා ආහාර ප්‍රතිපත්ති කමිටුව රැස්වී තීරණ කිහිපයක් ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.