මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ වන විට විදේශ ඇමතිධූරය දරන මංගල සමරවීර මහතා යම් වැදගත් මැදිහත්වීමක් සහ කැපකිරීමක් කළ බව සැබෑය. ඒ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහාය. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මිය කළ යුතුව ඇති දේශපාලන උපක්‍රමයක් මෙහි තිබේ. ඒ වූ කලී මීළඟ මහා මැතිවරණයේදී මංගල සමරවීර තම පක්ෂයට එකතු කර ගැනීමය.

ශී‍්‍ර ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි‍්‍රයාත්මක වන පරිදි නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බව "පෝර්ට් සිටි" විරෝධී ජනතා ව්‍යාපාරයට එක් ව සිටින සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයේ අපි අවධාරණය කර සිටිමු.

"මම ඉන්නේ A3 වාට්ටුවේ. L වාට්ටුව සර්ච් කරලා තමයි අපි ඉන්න චැපල් වාට්ටුවට ආවේ. A3 එකේ එදා හැට තුනක් විතර හිටියා. ඒ හැට තුන ඉන්නේ කාමර විස්සක. වාට්ටු මහත්තුරු එක්ක ඒ වෙලාවේ අසූවක් අනූවක් විතර එස්ටීඑෆ් එකේ අය වාට්ටුව ඇතුළට ආවා. හැමෝගෙම අතේ තුවක්කු තිබුණා. එළියෙත් තුවක්කු තියන් තව තුන්සීයක් හාරසීයක් විතර හිටියා. එතකොට වෙලාව හවස දෙකත්, දෙකයි හතලිස්පහත් විතර ඇති. එස්ටීඑෆ් අය ඇතුළට ඇවිත් තොපි ඔක්කොම වාඩි වෙයව් කිව්වා. ඊට පස්සේ හැන්ඞ් කප් දැම්මා. හැන්ඞ් කප් කිව්වාට ඒක ප්ලාස්ටික් වගේ තද වෙන බෙල්ට් එකක්.

මහින්ද රෙජීමය රටට කළ විනාශය දැකීමට නොහැකි වූයේ රටෙහි සුළුතරයට බව ජනාවාරි 09 වනදා උදය වන විට පැහැදිලිව පෙනෙන්නට තිබුණි. මහින්ද කල්ලිය රාජ්‍ය දේපළ සහ බලය අන්ත දූෂිත අන්දමින් නීතිවිරෝධී ආකාරයෙන් යොදා ගනිමින් දියත් කළ ජනාධිපතිවරණය, ඔවුන්ගේ මේ සියළු අයථා බලපෑම් මැර බල යොදාවත් ඔවුනට ජයගැනීමට නොහැකි වූයේ ලංකාවේ ජනගහනයෙන් වැඩි දෙනෙකු ඒ ජඩ, මජර, දූෂිත බලය ප්‍රතික්ෂේප කළ බැවිනි.

එස්. රත්නජීවන් හූල් -

දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් ද ඇතුළු පිරිසක් පසුගිය දා, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ පඹයෙකු යාපනේදී ගිනි තැබීමේ සිද්ධිය තුළින්, කල් තියා දැන සිටි යමක් පිළිබඳ හැඟීමක් මා තුළ ඇති විය. එම පක්ෂයේ නායක ආර්. සම්පන්දන් සහ එම්. ඒ. සුමන්දිරන් මෑතකදී පැවති නිදහස් දින සමරු උළෙලට සහභාගී වීම ඔවුන් ගත් නිර්භය පියවරකි. එය, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත් දා සිට දෙමළ ප‍්‍රධාන ප‍්‍රවාහයේ දේශපාලනික නායකත්වය රජයේ නිදහස් උළෙලකට සහභාගී වූ ප‍්‍රථම අවස්ථාවයි. එතෙක් සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (2) වගන්තිය යටතේ මේ රටේ සුළු ජාතීන් සඳහා තිබූ ආරක්ෂණය 1972 ජනරජ ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම හේතුවෙන් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට තමන් ඡන්දය පාවිච්චි නොකළ නිසා ඒ යටතේ පැවැත්වෙන නිදහස් උළෙලකට සහභාගී නොවිය යුතුය යන්න බොහෝ දෙමළ ජාතිකයන්ගේ මතය විය.

මම මේ ලිපිය ලියන්නෙ දැන් සුදුවෑන්වලින් මිනිස්සු උස්සන්නෙ නැහැ කියන පූර්ණ විශ්වාසය මත. ඒ වගේ ම මගේ සෙල් ෆෝන් එක ටැප් කරන්නෙ නැහැ කියන විශ්වාසයත් තිබෙන නිසා. ගෙදරට ඇවිල්ල මගේ පරිගණකය පැහැරගෙන යාවි කියන සැකයත් නැති නිසා. මොකද මේ ලියමනෙන් කාට කාට රිදේවිද කියල කියන්න අපහසුයි.

මේ අද (03)දිවයින පුවත් පතේ පලවූ ලිපියක උපුටා ගැනීමකි. එහි සිරස්තලය වූයේ 'යාපනයේ උද්ඝෝෂණවල සැඟවුණු අරමුණ කුමක්‌ද?'යන්නය. එහෙත් ඒ ඊට වඩාත්ම ගැලපෙන සිරස්තලය අප විසින් යොදනු ලැබුවේ පාඨකයාගේ වටහා ගැනීමේ හැකියාව තව දුරටත් තීව්ර කළ යුතු බැවිනි.

උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us