බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අවධියේදී නුගේගොඩ පැවැති ඔහුගේ පළමු ‍රැළියේදී අපූරු කතාවක් කීවේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ කැ‍රැල්ලකට යොමු වීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයට බරපතල හානියක් වූ බවට අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ චෝදනාවන්ට පිලිතුරක් ලෙසය. ඔහු එදා ඊට පිලිතුරු බැන්දේ,එම චෝදනාව මිනිහෙකුගේ අතපය හතර බැඳ දමා ළිඳකට තල්ලු කරදමා ඒ මිනිහා ඉන් ගොඩ ඒමට දඟලන විට ළිඳ බොර උනාම, අන්න අරූ ළිඳ බොර කළා යනුවෙන් කරන චෝදනාවට සමාන බවය.

ජනාධිපති මෛත්‍රීගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනයන් පිළිබඳව පසුගිය දිනවල පුවත්පත් මෙන්ම අන්තර්ජාල මාධ්‍ය තුලින්ද තොරතුරු ඉදිරිපත් කරනු දකින්නට ලැබුණි. ප්‍රදේශ දෙකකදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වී ඇත. කුමන මිනිසෙකු හෝ ඝාතනය කිරීම සමාජයක් විසින් හෙලා දැකිය යුතු කාරණයකි. එමෙන්ම විවිධ මාධ්‍ය මගින් මේ ඝාතනයන් දෙක නොයෙක් ආකාරයට සාධාරණය කිරීම් සහ ඒවා පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම ලංකා මාධ්‍ය වැටී ඇති පහත් තත්වය පෙන්නුම් කරයි.

නළුවන් නිළියන් තම රංගන ජිවිතයේ දී රඟ දක්වන ඇතැම් ජවනිකා කෙදිනක හෝ සිය ජීවිතයේ දී සැබැවින් ම අත්දකින්නට ලැබූ අවස්ථා දක්නට ඇත. ඒ අතුරින් මා මතකයේ රැඳී ඇති එක් දෙබස් ඛණ්ඩයක් ඇතුළත් වූයේ විජයකුමාරතුංග රඟපැ ‘‘මමයි රජා’’ සිනමා නිර්මාණයේ ය. මගේ මතකයට අනුව එහි එක් අවස්ථාවක විජය මෙබඳු දෙබසක් පවසයි.

ජනාධිපතිගේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නුගුණ සහෝදරයා වන වැලි රාජුට පොරෝ පහරක් වැදී තිබේ. පොරෝ පහරක් ඔලුවට වැදුනා කිව් ගමන් මතකයට ආවේ රුසියානු විප්ලවයේ අණ දෙන්නා වූ ලියෝන් ට්‍රොස්කිගේ ඔළුවට ස්ටාලින් ගෙන් වැදුනු පොරෝ පහරයි. ලෙනින් විසින් කූටාප්‍රාප්තියට ගෙන එන ලද සමාජවාදී විප්ලවය ආපසු කැ‍රැ කැවීමට ස්ටාලින් විසින් රුසියානු කොමියුනිස්ට්පක්ෂය දෙකඩ කරමින් ගෙන ගිය සංහාරාත්මක ව්‍යාපාරයට එදිරිව සිටි ට්‍රොස්කි මරා දැමීමෙන් ස්ටාලින් තම සටන ජයග්‍රහණයෙන් කෙලවර කර ගත්තේය. ඒත් සමාජවාදී රුසියාව ලෝක විකාරයක් වී මහ විනාශයන් ගනණාවක් සමඟ අහවර විය.

සැබැවින් ම අද ආශ්චර්යමත් දිනයකි. ඒ මා සතුව පැවති හඬ පටිගතකරන යන්ත්‍රය වෙනුවට නව මාදිලියේ නවතම හඬ පටිගතකරන යන්ත්‍රයක් මා වෙත ලැබීම නිසා පමණක් ම නොවෙමි. ‘‘ආශ්චර්ය’’ නමැති වදන ද අවභාවිතාවේ යොදවමින් පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ සහ සිදු කළ විපරීතකරණයට සාපේක්ෂව ගත් කල අද මට ආශ්චර්යමත් දිනයකි. එය හුදෙක් මට පුද්ගලිකව අත්වු වාසියක් නිසා නොව අප කිසිවකු සිහිනෙන්වත් නොපැතූ යමක් සිදුවීම නිසාවෙනි. එනම් කිසිවකු නොසලකා සිටි පිරිසක්, නිකම්ම නිකම් පිරිසක් නොව නිර්මාණකරුවන් පිරිසක් සම්මානයට පාත්‍ර වීම හේතුවෙනි.

මිලියන 21 ජනතාවක් සිටින රටක රජයකට ඇමතිවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් පත්කර ගැනීමේ කාබාසිනියා, නාස්තිකාර දේශපාලනය මහින්දගෙන් රටට ලැබුනු දායදයකි. රටේ බලය ගත් අය රට තමන්ගේ පුද්ගලික දේපලක් ලෙස සලකා ගනිමින් රාජ්‍ය දේපළ බෙදා හදාගෙන කෑම මහින්දගෙන් ලද තවත් දායාදයකි.


පසන් නික්ම ගොසිනි. හෙට මට ඔහුගේ නිසල දේහය බලන්නට යන්නට සිදුවී ඇත. දෛවය එතරම් කුරිරුය. ධම්ම ජාගොඩගෙන් පසු ආටෝනියානු කුරිරු රංගයේ ප්‍රාමාණික න්‍යායාචාර්යවරයා වූ ඒ සුපසන් මිතුරා නික්ම ගොසිනි.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us