මහින්දට සහය දෙනු ඇතැයි සිතා සිටි හොර තක්කඩියන් පිරිසක් මෛත්‍රීපාලනයට සහය දීමට තීරණය කිරීම නිසා මහින්දවාදීන් නැත්නම් බයියන් යනුවෙන් තමන් විසින්ම නාමකරණය කර ගත් පිරිස දැන් සිටින්නේ බලවත් අර්බූදයකට මුහුණ දෙමිණි.

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමයක් තුළදී තෙවරක් ( 2015 සිට 2001 – 2004 සහ 1993 – 1994) අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ උගත් බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් දේශපාලනඥයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. රටේ අභිවෘද්ධිය හා යහ පාලනය ස්ථාපිත කිරිම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනය තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත කළ හැකිය.

හිටි හැටියේම ඊයේ ඇමැති මණ්ඩලයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පත් කිරීමත් සමඟ නනාප්‍රකාර විවේචන හා ඒ අනුමත කිරීම් ‍රැසක් ඉදිරිපත්ව තිබේ. මේ ජාතික ආණ්ඩු කතා බව හදිසියේ වූවක් නොවේ. ඒ ජනාධිපතිවරණයටත් පෙරාතුව තිබුණකි.

බ්ලොග් යන වදන බිඳී ආවේ වෙබ්ලොග් යන්නෙනි. 1990 තරම් මෑත කාලයකට අයත් ඉතිහාසයක් ඇති බ්ලොග් ලිවීමට දැන් වයස 25කි. බ්ලොග් යන, අන්තර්ජාලයට මුදා හරින තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් ලෙස පවත්වාගෙන යන වෙබ් අඩවි වර්ගයක් ලෙස සරලව කිව හැකිය. එමෙන්ම එය වියුණු සටහන් ලෙස සිංහලෙන් වර නැඟිය හැකිය. පුද්ගලික සහ පොදු අදහස්, එදිනෙදා පුවත්, සේයාරූ, වීඩියෝ, ශ්‍රවණ ගොනු මෙන්ම වෙබ් සබැඳි බ්ලොග් අඩවි තුළ ඇතුළත් කළ හැකිය. වර්තමානයේ යුනිකෝඩ් භාවිත කර සිංහලෙන් ලියන බ්ලොග් අඩවි ද රාශියකි.

මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි.

හැට හත් වැනි නිදහස් සමරුව ඉක්ම ගොස් දැන් මාසයකි. අලුත් ආණ්ඩුවේ පොරොන්දු පෙළ ගැස් වූ දින 100න් හරි අඩක් ගෙවී අවසන් වෙන්නටත් කලින් මහින්ද රාජපක්‍ෂ පෙරටු කොටගත් ‘ජාතිය ගළවාගැනීමේ සරණාගත සන්ධාන’ යළිත් ආණ්ඩු බලය පිහිටුවීමේ තර්ජනය නුගේගොඩට බලමුළු ගැන් වූ මහා ජනකායකින් ප්‍රදර්ශනය කළහ.

මෙරට විසූ ප්‍රකට සමාජ විද්‍යාඥයකු මෙන් ම රැඩිකල් වාම මතධාරියකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහ මහතාගේ 26 වන ගුණානුස්මරණය පසුගිය 16 වන දින (2015 මාර්තු) කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිදයා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැතිවිණි. එහි මුඛ්‍ය දේශනය පැවැත්වුයේ එම විශ්වවිද්‍යාලයේ ම ආචාර්යවරයකු වන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසිනි. එය නම් කොට තිබුණේ ‘‘දෘෂ්ටිවාදය සහ දේශපාලනය 1983 න් පසු ලංකාව තේරුම් ගැනීමට බුද්ධිමය වෑයමක්’’ යනුවෙනි.

වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක් වුවත් එයින් ගම්‍ය වන්නේ චෝදනාවක් ලෙසින් මතුකරන තමන් අත වරදක් නැතුව අන්අයගේ කුමන්ත්‍රණයක් තුලින් තමන්ව බලයෙන් පහකරනු ලැබූ බවයි. ජනාධිපතිවරණය පරාජයෙන් පසු ඔහු මුලින්ම ජනේලයක එල්ලී කියා සිටින්නේ තමන් පැරදුනේ නැති බවකි.

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us