ඉදිරි අපේ‍්‍රල් මසින් ආරම්භ වන අයවැය වසර සඳහා ජපානය විසින් වෙන් කිරීමට යෝජනා කර ඇති මුදලයෙන් ටි‍්‍රලියන 5.05ක් වන අතර එය ආරක්ෂක වියදමේ 3.5%ක වර්ධනයකි.
එමෙන්ම ජපානයේ රඳවා ඇති ඇමරිකානු සෙබළුන් යළි ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදයක් මේ සමග සිදුකෙරෙනු ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව ජපාන අගමැති ෂින්සො අබේ දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර මෙම පියවරයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ චීනයේ මිලිටරි වර්ධනය බව විචාරකයින් අදහස වී ඇත.