බුද්ධගයාව අසලදී ජපන් ශිෂ්‍යාවකට අතවර

Published in විදෙස්
Sunday, 04 January 2015 11:01

ජපන් ජාතික ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් මසකට වැඩි කාලයක් වරින්වර අතවර කිරීම පිළිබඳව මිනිසුන් පස්දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.


ඉන්දියාවේ කල්කටා නගරයේ සහකාර පොලිස් අධිකාරී පල්ලාව් කාන්ති ඝෝෂ් පවසන ආකාරයට විත්තිකරුවන් අතරින් දෙදෙනෙකු සංචාරක මග පෙන්වන්නන් ලෙස මෙම ජපන් යුවතිය වෙත පැමිණ පැහැර ගෙන ගොස් විවිධ තැන්වල රඳවා තබා ගනිමින් අපයෝජනය කරතිබේ.

මෙසේ රඳවා තබා ගත් එක ස්ථානයක් ඇත්තේ බෞද්ධයන්ගේ පුජනීයතම සිද්ධස්ථානයක් වන බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාව අසලයි.

පළමුව බරණැස ප්‍රදේශයට පැන ගැනීමට සමත් වූ මෙම ජපන් ජාතික ශිෂ්‍යාව පසුව කල්කටාවට පැමිණ ජපන් තානාපති කාර්යාලය ඔස්සේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන්දියානු පොලීසිය පවසන්නේ සංවිධානය වූ කල්ලියක් තනිව සිටින කාන්තාවන් තම ඉලක්කය කරගන්නා බවයි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us