අයිසිස් ත්රස්තයන් මෙදිනා සහ මාතා නගරවල පිහිටි මුස්ලිම් දේවස්ථාන අල්ලා ගැනීමට සැලසුම් කරන බව සව්දි බලධාරීන්ට වාර්තා වී තිබේ.
පසුගිය සතියේදී අයිසිස් ත්රස්තයන් සව්දි මුරපලකට ප්රහාර එල්ල කර තිබුණි. මෙම ප්රහාරයෙන් සව්දි භටයන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇත.