ඇගේ මැතිවරණ ව්‍යාපාරය ලෝවා සහ නිව් හැම්ෂෙයර් යන ප‍්‍රදේශවලින් ආරම්භ වනු ඇතැයි අමෙරිකානු මාධ්‍ය පවසා ඇත.
67 වැනි වියේ පසුවන හිලරි 2008 වසරේ පැවති ජනාධිපතිවරණයට ද තරඟ කරනු ලැබුවා. එහෙත් ඇය අභිබවමින් එවර ඩිමෝක‍්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකත්වය හිමිකර ගත්තේ වත්මන් ජනාධිපති බරක් ඔබාමායි. පසුව හිලරි ක්ලින්ටන් අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය ලෙස පත්විය. ඇය අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ බිරිඳයි.
අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ලබන වසරේ පැවැත්වෙන එරට මීලඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට සුදානම් වී සිටියි. අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බොහෝ විට අද හෝ හෙට ඇය විසින් ඒ බව නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවයි.
Gossip
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...