චීනයෙන් පාකිස්තානයට විශාල ආයෝජන සැලැස්මක්

Published in විදෙස්
Tuesday, 21 April 2015 10:16

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනපති ෂී ජින්පින් සිය පාකිස්තාන නිල සංචාරය අරඹා තිබේ.

පාකිස්තානයේ සිදු කිරීමට නියමිත ඩොලර් කොටි පන්දහසක වටිනාකමකින් යුත් චීන ආයෝජන සැලැස්මක් ජනපති ෂි ජින්පින්ගේ දෙදින සංචාරය ඇතුළතදී නිල වශයෙන් දියත් කිරීමට නියමිතව ඇත.

චීන ආයෝජන හරහා දීර්ඝ කලක් පවතින බලශක්ති අර්බුදය අවසානයක් කරා ගෙන ඒමත් සිය රට කලාපීය වශයෙන් වැදගත් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කර වීමත් පාකිස්තානයේ බලාපොරොත්තුවයි.

කිලෝමීටර තුන්දහසක මහාමාර්ග ජාලයක්, දුම්රිය මාර්ග සහ නල පද්ධති ඉදි කිරීම චීන ආයෝජන සැලැස්මේ මූලික අංග අතරට එක් වේ.

දකුණු සහ මධ්‍යම ආසියාව තුළ චීන ආර්ථික බලපෑම ඉහළ නැංවීම බීජිං පාලනයේ ඉලක්කය වී ඇති බව වාර්තාකරුවෝ පවසති.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us