හවුති කැරළිකරුවන්ට එරෙහි සෞදි ගුවන් ප්‍රහාර නැවතත්

Published in විදෙස්
Thursday, 23 April 2015 10:25

සෞදි අරාබියේ මූලිකත්වයෙන් යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කරගෙන සිදුවන ගුවන් ප්‍රහාර නවත්වන බවට ප්‍රකාශ වී පැය කිහිපයකට පසුව එරට තෙවැනි ප්‍රධාන නගරය වන ටායිස් හි ප්‍රදේශ කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.

මාසයක් පුරා පැවති ප්‍රහාරවලින් පසුව දේශපාලන විසඳුමක් ගෙන ඒමේ අදහසින් ප්‍රහාර නවත්වන බව රියාද් නුවරින් පැවසුණි.

නමුත්, අවශ්‍ය වුවහොත් හවුති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර එලල් කරන බවද සෞදිය අනතුරු ඇඟවීය.

මාර්තු 19 වැනිදා සිට ඇරඹි ප්‍රහාරවලින් මේ දක්වා පුද්ගලයන් 944 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 3,487 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Last modified on Thursday, 23 April 2015 10:27

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us