ඇමරිකාවේ කාටුන් සම්මන්ත්‍රණයකට ප්‍රහාරයක්

Published in විදෙස්
Monday, 04 May 2015 10:59

මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සම්මන්ත්‍රණය පැවති ගොඩනැගිල්ලේ ආරක්ෂකයකු ඔවුනගේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි ද පැවසේ.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වන සංවිධානයක් විසින් මෙම කතිකාවත සංවිධානය කර ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර, එම මාධ්‍ය ආයතනයද ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පළ කිරීම මෙම වෙඩි තැබීමට හේතු වී තිබුණි.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us