කසාදය නිසා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් වසර 7ක් සිරගෙට
නීති විරෝධී විවාහයක් සිදු කර ගත් බවට වරදකරුවන් කරමින් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ තුන්වැනි බිරිය බුෂ්රා බීබීට එරට අධිකරණයක් මඟින් වසර 7 බැගින් සිරදඬුවම් නියම කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිලි රාජ්‍යයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 112 ක් මිය යයි
චිලි රාජ්‍යයේ Valparaíso ප්‍රදේශයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් තිබේ.
ඉන්දියාවේ මහා පරිමාණ මූල්‍ය වංචා නඩුවේ සියලු කරුණු ජැකලින් වසන් කළ බව හෙළිවේ
ඉන්දියාවේ මහා පරිමාණයේ මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මූල්‍ය වංචා නඩුවට පැටලී සිටින බොලිවුඩ් සිනමාවේ සුරූපි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් එම මූල්‍ය ගනුදෙනුව සම්බන්ධව කිසිවිටෙක සත්‍යය හෙළි නොකළ බවත්, සාක්ෂි සමඟ හසුවනතුරු ඇය සියලු කරුණු වසං කළ බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය නවදිල්ලියේ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
සිරියාවේ සහ ඉරාකයේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා වන අමෙරිකානු සැලැස්මට එරට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබේ.
රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට බද්ධ කළ බවත් එය ඉතා සාර්ථක බවත් ඉලෝන් මස්ක් නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ජපානය සඳ මත ගොඩබස්වන ලද අභ්‍යවකාශ යානය පසුගිය දා ක්‍රියා විරහිත වීමෙන් පසුව නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව විදෙස් වාර්තා සදහන් කරයි.
අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් ! ප්‍රහාරය සිදුකළ අය ප්‍රතිවිපාක බලාපොරොත්තු වෙන්න -ජෝ බයිඩන් අනතුරුඅගවයි
ජෝර්දානයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 3 දෙනෙකු මියගොස් තිබේ.