අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මරන දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා නව ක්‍රමවේදයක් සොයාගෙන තිබේ.
වසර 70 කට පසු සෞදියේ මත්පැන් අලෙවිසැලක් විවෘත විය. මත්පැන් අලෙවිසැල විවෘත කර තැබෙන්නේ, සෞදි වැසියන් සඳහා නොව, මුස්ලිම් නොවන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පමණි.
ඊශ්‍රායල යුද්ධය නතර කරන්න නියෝගයක් නිකුත් කරන්න ජාත්‍යන්තර අධිකරණයට පුළුවන්
ඊශ්‍රායලය ගාසා තීරයේ සිදුකරන මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ ජාත්‍යන්තර අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කිරිමේ හැකියාව පවතින බව වාර්තා වෙයි.
ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින්නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
අමෙරිකාවේ හිම කුණාටුවෙන් පුද්ගලයින් 90ක් මියයයි
ගෙවුණු සතිය පුරා අමෙරිකාවට බලපෑම එල්ල කළ හිම කුණාටු තත්ත්වය ආශ්රිත අනතුරුවලින් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තිබේ.
චීනයේ කිර්ගිස්තාන් දේශසීමාවේ රිච්ටර් මාපකයේ 7.0 ක භූමිකම්පාවක් හටගෙන ඇති බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
යුද්ධයේ දරුණුතම දිනය වාර්තා කරමින් පැය 24 ට මරණ 178ක් ගසා තීරයෙන්
ඊශ්‍රායල ප්‍රහාර අතරතුර ගාසා තීරයේ පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇති බව හමාස් සෞඛ්‍ය අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.