සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් කොවිඩ් වැළඳීමෙන් මිය යයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් වැළඳීමෙන් අභාවප්‍රාප්ත වී තිබේන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
යුක්‍රේනයේ යුද ගැටුම් වලට අමෙරිකාවෙන් තවත් යුද ආධාර
අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ.
ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට අඩු ආදායම්ලාභී පවුල්වල විවාහ 50ක් එකම දිනයේදී සිදු කිරීමට එරට සුබසාධන ආයතනයක් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මැරෙන දවස හරියටම කියන විස්මිත මෙවලමක් අමෙරිකාවෙන්
යම්කිසි කෙනකු මිය යන දිනය නිශ්චිතවම කියන ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීම හේතුවෙන් එරට ලොකු ලූනු තොග මිල සියයට 50 කින් පහත වැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.
සිරකර සිටින ලාංකිකයන් බේරා ගන්න ත්රස්තවාදීන් සමග සාකච්ඡා ඇරඹේ
මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනා මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය ජාතික Colin Armstrong නමැති 78 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරික ව්‍යාපාරිකයෙක් පැහැර ගත් බවට වාර්තා වූ අතර ඉක්වදෝරයේ පොලිසිය විසින් ඔහු සොයා ගැනීමට සමත්ව ඇත.