ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
වසර 52ක් ඩෙන්මාර්කයේ රැජිණිය ලෙස කටයුතු කළ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි
තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin 2024 පෙබරවාරි මාසයේදී නිදහස් වෙළඳ ගිවිසුම (FTA) අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව Bangkok Post වාර්තා කරයි.
නවතම ඇපල් ඔරලෝසු ආනයනය සඳහා පනවා තිබූ තහනම අමෙරිකාව විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් කොවිඩ් වැළඳීමෙන් මිය යයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් වැළඳීමෙන් අභාවප්‍රාප්ත වී තිබේන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
යුක්‍රේනයේ යුද ගැටුම් වලට අමෙරිකාවෙන් තවත් යුද ආධාර
අමෙරිකාව විසින් යුක්‍රේනයේ යුද ගැටුම් සඳහා තවත් යුද ආධාර ලබාදීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ.