ගෑස් බලයෙන් යුකේ‍්‍රනය දණගස්වන්න ව්ලැදිමීර් පුටින් සැරසේ
නැගෙනහිර යුක්රේනයේ 3000ට ආසන්න පිරිසකට මරු කැඳවමින් වර්ධනය වන අර්බුදකාරී තත්වය විසඳීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කරුණු 7කින් යුත් සැලැස්මක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.
මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ 2014 වසරේ ආසියා පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.
සිරුර සිහින් කර ගැනීම සඳහා සිය දියණියට පටිපණුවන් කැවූ මවක් පිළිබඳ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වාර්තා වේ.
යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි.
මගීන් පනස් දෙනකු රැගෙන පියාසර කරමින් තිබූ ඇමෙරිකාවේ ඊගල් ගුවන් සේවයට අයත් ජෙට් යානයක සිදුවූ හදිසි ඉන්දන කාන්දුවක් හේතුවෙන් එය ස්ප්‍රින්ෆීල්ඩ් ගුවන් තොටුපොළට ගොඩබස්වන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.