නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට මගෙන් ඉඩ නෑ

Published in පුවත්
Tuesday, 30 December 2014 12:01

රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඊයේ (29)පස්වරුවේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයේ පැවති ජනහමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

ජනතාවගේ මුදලින් ගොඩනගන ලද රාජ්‍ය සම්පත් හා දේපළ පෞද්ගලික සමාගම්වලට විකුණා දැමීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවත් පෞද්ගලීකරණයේ මෙතෙක් අත නොගැසූ භයානාකම කාර්ය ලෙස ජාතික විශ්ව විද්‍යාලවල සිසුන්ගෙන්ද මුදල් අය කිරීමට ඇතමුන් උත්සාහ දරණ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගනිමින් රටේ අනන්‍යතාව සහ අභිමානයද ආරක්‍ෂා කර ගනිමින් මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙල සමග සියලූ දෙනා එක්විය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us