වරාය නගරයට එරෙහිව පරිසරවේදීන් මානව හිමිකම් යයි

Published in පුවත්
Monday, 23 February 2015 22:23

විශාල හානියක් සිදුකරමින් දැනට ඉදිකරමින් යන වරාය නගරය විනාශය සිදු වූ පසු නවතා දමනවාට වඩා එය දැන්මම නවතා දැමීම ඉතා යෝග්‍ය කරුණක් බවත්, තවමත් සිදුවන්නේ එය දිනෙන් දින කල්යාම හා ව්‍යාපාතිය නිසා සමුද්‍ර විනාශය දිනෙන් දින ඉහල යාම බව පරිසර වේදීන් පවසයි.

මෙමගින් මිනිස් සහ පාරිසරික අයිතීන් කඩවන බව පවසමින් ඔවුන් විසින් අද(23) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


මෙම අවස්ථාව සහභාගි වෙම්න් ඔවුන් මෙන්වා දුන්නේ ජාතික ආරක්ෂාවට හා පරිසරයට දැවැන්ත හානියක් කරන මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලා සිටින බවත් එසේත් නොමැතිනම් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බවදද ඔවුන් පෙන්වා දුන්නේය.

DNP 5094DNP 5112DNP 5124

Last modified on Monday, 23 February 2015 22:34

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us