දින දෙකක නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය විදේශ ඇමැතිවරයා මෙම ගමනේ දී දෙරට අතර ආර්ථික, දේශපාලන කටයුතු රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
මේ වන විට චීනය හා ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙමින් පවතින ඇතැම් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව තිබේ.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (25 දා) රාත්‍රී චීනය බලා පිටත්ව ගියේය.
දින දෙකක නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය විදේශ ඇමැතිවරයා මෙම ගමනේ දී දෙරට අතර ආර්ථික, දේශපාලන කටයුතු රැසක් පිළිබඳව සාකච්ඡා කරනු ඇත.
මේ වන විට චීනය හා ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙමින් පවතින ඇතැම් සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව තිබේ.
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.