චෝදනා ඔප්පු නොවුනොත් විමල්ටයි මාධ්‍යයටයි නඩු දානවා - රාජිත Featured

Published in පුවත්
Wednesday, 04 March 2015 07:35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් සියලු චෝදනා හැකි ඉක්මනින් විභාග කිරීමට පියවර ගන්නැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මෙකී පැමිණිල්ලේ සඳහන් චෝදනා සනාථ කළ නොහැකි සාවද්‍ය ඒවා බවට තහවුරු වුවහොත් ඊට අදාළ සියලු නෛතික ක්‍රියාමාර්ග ගනිමින් නඩු පැවරීමට පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ අදාළ විද්‍යුත් මාධ්‍යවලට එරෙහි ද එකී පියවර ගැනීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි

Last modified on Wednesday, 04 March 2015 07:37

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us