ගර්භනී මාතාවන්ට 20,000ක දීමනාව 21 වනදා සිට

Published in පුවත්
Thursday, 05 March 2015 13:54

රජයේ දින 100 වැඩපිළිවෙළෙහි අන්තර්ගත ගර්භනී මාතාවන්ට රුපියල් 20,000ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙල 'නිරෝගී මාතෘ වැඩසටහන' වශයෙන් මෙම මස 21 වන දා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

මෙම දීමනාව රජයේ මාතෘ සායනවල ලියාපදිංචි සියලුම ගර්භනී මව්වරුන්ට වෛද්‍ය නිර්දේශය මත හිමි වේ. ගර්භනී සමයේ අවසන් මාස 06 සහ දරුවා ඉපදී මුල් මාස 04 ඇතුලුව මාස දහයක කාලයක් එක් වාරිකයක් රුපියල් 2000 ක් වශයෙන් මෙම දීමනාව යටතේ පෝෂ්‍යදායි ආහාර ලබා දෙනු ඇත. ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us