මහින්දගේ කලා උපදේශකයා අත් අඩංගුවට Featured

Published in පුවත්
Wednesday, 29 April 2015 19:37

ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.

සමන් දිසානායක පසුගිය වර්ෂයේ නාලක වෙදමුල්ල චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ බිරිද චන්දි රණතුංග මහත්මිය පැහැරගෙන අපහරණයට ලක් කළ බවටත් නාලක වෙදමුල්ලගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුත්තා සමන් දිසානායක වන බවටත් පැමිණිල්ලක්ද අධිකරණයෙහි විභාග වෙමින් පවතී.

කෙසේ නමුත් මෙම මරණ තර්ජනය සම්බන්ධයෙන් මීට පෙර සමන් දිසානායකට පොලීසිය වෙත හා අධිකරණය වෙත පැමිණෙන ලෙස නොතීසි නිකුත් කොට තිබුනත් එසේ නොපැමිණීම හේතුවෙන් අධිකරණය විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර සිටින ලදී.

සැබැඳි පුවත්:

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ සමන්ට, මහින්දගේ කලා ‍රැස්වීම් බාරදෙයි

ජනාධිපති කලා උපදේශක සමන් සිරගෙට
ජනාධිපති ලේකම්කමට ගැහැණියත් නීතියත් මාධ්‍යත් යටත් විය යුතුද? 

Last modified on Wednesday, 29 April 2015 19:38

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us