මාස 6ක් තුළ පාසල් සිසුන් 23ක් ඒඩ්ස් වලට බිලිවේ.

Published in පුවත්
Wednesday, 24 June 2015 10:09

අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වලට යොමුවීම හේතුවෙන් පසුගිය වසරේදී පාසල් සිසුන් 22 ක්‌ ද, මෙම වසරේදී පාසල් සිසුන් 23 ක්‌ ද, එච්අයිවී ඒඩ්ස්‌ වෛරසයට ගොදුරු වී ඇතැයි ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.

ඒඩ්ස්‌ වෛරසයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව වර්ෂයෙන් වර්ෂය ඉහළ යැමේ අවදානමක්‌ පවතින බව වෛද්‍ය ලියනගේ මහතා කීවේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ඇතිව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 14 සිට ඉහළ සිසුන්ට එච් අයි වී ඒඩ්ස්‌ රෝගය පිළිබඳවත් එය වැළඳෙන හා නිවාරණය කරගන්නා ආකාරය පිළිබඳවත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක්‌ මෙම මස මුල සිට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පාසල්වලින් ආරම්භ කළ බව හෙතෙම අවධාරණය කළේය.

3240 කට ඒඩ්ස්‌ලු!

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us