රඩාහි හිටපු ගණකාධිකාරිවරයාත් අත්අඩංගුවට

Published in පුවත්
Wednesday, 24 June 2015 10:21

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රාඩා ආයතනයේ හිටපු ගණකාධීකාරීවරයෙකු වූ ජයන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ඊයේ (23) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.

රාඩා අයතනයේ ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත සමරසිංහ මහතා ඊයේ රාත්‍රී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

රාඩා අයතනයේ මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ සාලිය වික්‍රමසූරිය මහතාවද මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us