ජනපති ජීවිතයට අනතුරක්වීම වලක්වන්න, PSDය විසුරුවයි, ජනාධිපති ආරක්ෂාව STF එකට

Published in පුවත්
Sunday, 09 August 2015 10:10

ජනධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදුවූ යම් සැක කටයුතු සිදුවීම කිහිපයක් නිසා ජනාධිපති ආරක්ෂක අංශය(psd) විසුරුවා හැර එම කටයුත්ත පොලිස් විශෙෂ කාර්ය බලකාය වෙ(stf) පැවැරීමට තීරණය කල බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජානාධිපති ආරක්ෂක අංශය තුල හිටපු ජනාධිපතිවරයාට වඩා පක්ෂපාත කොටස් සිටීම ගැන පසුගිය කාලයෙහි කතා බහට ලක්ව තිබිණි. එය ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් බවත් ආරක්ෂක අංශ ප්‍රධානින් පවා දන්වා තිබිණි.

ඒ අනුව 5000ක පමන පිරිසකගෙන් සමන්විත වූ ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන්ව පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරීමටද පියවර ගෙන තිබේ.

 

 

සන්ඩෙටයිම්ස් ඇසුරෙණි

Last modified on Sunday, 09 August 2015 14:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us