රනිල්ව පන්නන්න බලා සිටි ජනපති කාර්යාලයේ කුමන්ත්‍රණකරුවෝ පරාජය වෙති !

Published in පුවත්
Tuesday, 18 August 2015 07:26

මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් කර එජාප නායක රනිල් වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා කැ‍රැකෙමින් සිටින කුමන්ත්‍රනකරුවන් කිහිප දෙනෙකු ගත් උත්සාහය පරාජයට පත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දායකයන් සමත් වී ඇත.මහ මැතිවරණයෙන් මේවන විට එජාපය වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුවක් ඵි‍ටුවීම සඳහා වැඩි සුදුසුකම් සපුරා තිබේ.

මේ කුමන්ත්‍රණය ගැන තොරතුරු ‍රැසක් මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් හෙළි කරනු ලැබීය. සිරස රූපවාහිනියේ අයිතිකරු කිලී මහරාජා, ශිරාල් ලක්තිලක, අශෝක අබේසිංහ, අතුරලියේ රතන හිමි, සජිත් ප්‍රේමදාස , මලිත් ජයතිලක , ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක රනිල් වික්‍රමසිංහට අගමැතිධුරය ලබා නොදී පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ කූට වැඩ පිළිවෙලක නිරත විය.

රාජ්‍ය බුද්ධි අංශ හා තවත් සමීක්ෂණ වාර්තා අනුව සන්ධානය ජයග්‍රහණය කරන බව උපකල්පනය කර මෙම සැලසුම ක්‍රියාවට නගා තිබිණි. සන්ධානය කෙරෙහි කළකිරුණු ඡන්ද දායකයාට වෙනත් පක්ෂයකට ඡන්දය නොදී ඒ ක‍ටුගා දමන ලෙස ඉල්ලීමට තරම් මේ කුමන්ත්‍රණකරුවො පහත් තත්වයකට ඇද වැටිනි.

මෙම බුද්ධි අංශ වාර්තා නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කලබල වී මහින්ද රාජපක්ෂට අගමැති කම නොදෙන බව ට ලිඛිත ලියැවිල්ලක්ද රාජපක්ෂ මහතාට ලබා දුන් අතර සන්ධානයේ හා ශ්‍රී ලනිපයේ ලේකම්වරු ඇතුළු මධ්‍යම කාරක සභිකයන් 23 දෙනෙකු ඉවත් කර රාජපක්ෂ පාර්ශ්වයට මුහුණ දීම සඳහා සූදානම්ද විය. එහෙත් ජනාධිපතිවරයාගේ මෝඩ උපදේශකයන්ගේ උපදෙස් නිසා ගත් මෙම දේශපාලන තීන්දු සන්ධානයේ පරාජය සඳහා දැඩි බලපැමක් සිදුවිය.

සැබැඳි පුවත් :

:ඡන්දය ක‍ටුගාන්න එපා. මෛත්‍රී යන්නෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ගමනක්. හැකි වෙරක් යොදා සන්ධානය පරාජයට පත් කළයුතුය

මෛත්‍රීගේ රෙදි ගලවන්නේ වටේ සිටින කේවට්ටයන්ය

රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි 

රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක් 

එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

මහරාජාට කණේ පහරක්, සුසිල් කි‍ඳෙලිපිටියට ෆොන්සේකා නාම යෝජනා නොදෙයි

මිලින්ද, මෛත්‍රීට ළං වුණේ හොඳකට නොවේ.

කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ? 

සිරස - 'සි'යළු 'ර'ජයන් 'ස'මඟින් 

Last modified on Tuesday, 18 August 2015 09:07

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us