රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැති මණ්ඩලය

Published in පුවත්
Wednesday, 09 September 2015 15:18


නපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී ජාතික ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම මිට මොහොතකට පෙර සිදුවිය


01 - ඒ.එච්.එම් ෆවුසි - ජාතික හා ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය

02 - ඩිලාන් පෙරේරා - මහමාර්ග රාජ්‍ය අමාත්‍ය

03 - ටී.බී. ඒකනායක - ඉඩම් රාජ්‍ය අමාත්‍ය

04 - ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

05 - ලක්ෂ්මන් යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය

06 - රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය

07 - වී. රාධා ක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

08 - පාලිත රංගේ බණ්ඩාර - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය

09 - දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය

10 - නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

11 - රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

12 - එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා - පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් රාජ්‍ය අමාත්‍ය

13 - මොහාන් ලාල් ග්‍රේරු - විශ්වවිද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

14 - චම්පිකා ප්‍රේමදාස - කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය

15 - විජයකලා මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය

16 - සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය

17 - වසන්ත සේනානායක - වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

18 - වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය

19 - සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ - නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය

දිවුරුම් දෙන ලද නි‍යෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛනය පහත පරිදිය

 

01 - සුමේධා ජී. ජයසේන - තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

02 - සුසන්ත පුංචි නිලමේ - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය

03 - අමීර් අලි මොහොමඩ් සහබ්දීන් - ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04 - ලසන්ත අලගියවන්න - මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05 - ඉන්දික බණ්ඩාරනායක - නිවාස හා ඉදිකිරීම් නි‍යෝජ්‍ය අමාත්‍ය

06 - දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07 - ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නි‍යෝජ්‍ය අමාත්‍ය

08 - නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය

09 - ෆයිසල් කාසිම් - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය

10 - දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරන නියෝජ්‍ය අමාත්‍ය

11 - හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නි‍යෝජ්‍ය අමාත්‍ය

12 - අශෝක අබේසිංහ - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

13 - අරුන්දික ප්‍රනාන්දු - අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

15 - අජිත් පී පෙරේරා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

16 - අනෝමා ගමගේ - ඛනිජ තෙල් පෙට්‍රෝලියම් වායු නියෝජ්‍ය අමාත්‍ය

17 - ඉරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

18 - නිමල් ලන්සා - සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19 - තරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

20 - කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

21 - මොහොමඩ් හාරිස් - ක්‍රීඩා නි‍යෝජ්‍ය අමාත්‍ය

22 - සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

 

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක්  10දා දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අනුරාධ ජයරත්න මහතාත්, අධිකරණ සහ බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාත්ය

Last modified on Thursday, 10 September 2015 19:26

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us