මල වුන් සහ මළ වුන් ගේ සෙල්පිය

Published in පුවත්
Thursday, 10 September 2015 08:43

හම්බන්තොට දේශපාලනයේ රාජපක්ෂවරුන්ට අභියෝගයයක් වූ වත්මන් දේශපාලනඥයා මහින්ද අමරවීරය.

පසුගිය ජනාධිපතිවරණයේදී ත් මහ මැතිවරණයේදීත් මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් සහයක් දක්වමින් කටයුතු කළද හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙවැනුවට වැඩිම මනාප ‍රැගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහු වරම් ලැබීය. සිරිසේන මහතාට සහය දැක්වූ ශ්‍රී ලනීපය කණ්ඩායමෙන් (අප්පච්චි මළා කණ්ඩායම) මෙවර පාර්ලිමේන්තුවට යෑමට හැකිවූයේ මහින්ද අමරවීර, අනුරධපුරයේ දුමින්ද දිසානායක හා කුරුණැගල දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන්ට පමණය.

කෙසේ නමුත් ඊයේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ප්‍රකට පාවහන් නිශ්පාදකයකුගේ දියණියගේ විවාහ මංගල්‍යෝත්සවටට මහින්ද රාජපකෂ මහතාටත් මෛත්‍රීපාල සිරිසේන මහතාටත් ආරධනා ලැබ තිබිණි. මහින්ද අමරවීර මහතාට හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා හමුවන්නේ එහිදීය.

තමන්ගේ දේශපාලන පසමිතුරා වූවාද සෙල්පියක් දාගෙන තිබීම අනාගතයට ප්‍රයෝජනවත් වනු ඇතැයි අමරවීර මහතා කල්පනා කාරන්නට ඇත.

මේ ඡායාරූපයේ පසෙකින් සිටින්නේ අමරවීර මහතාගේ පුත්‍රයා පසන් අමරවීරය.

mahinda-amaraweera-selfie-1

Last modified on Thursday, 10 September 2015 11:48

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us