ලණුව රංජන්ගේ, ගැටේ හිරුණිකාගේ. ම්ලේච්ඡත්වය පාර්ලිමේන්තුවට

Published in පුවත්
Tuesday, 06 October 2015 08:32

එල්ලුම්ගස යළි ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ පෞද්ගලිsක මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස තමා අද (06 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය (එජාප) පැවැසුවාය.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලෙස තමාට ආරාධනා කළේ සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා බව ද ඇය පැවසුවාය.

එල්ලුම්ගස ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සම්මතකර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඡන්ද විමසීමක්‌ අවශ්‍ය යෑයි ද එම ඡන්ද විමසීම ප්‍රසිද්ධියේ සිදු කළ යුතු බව ද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

කොටදෙනියාවේදී අමානුෂික ලෙස සේයා සදෙව්මි දැරිය ඝාතනය වීමෙන් පසුව ජනතාව ජනාධිපති ඇතුළු රජයෙන් ළමා අපචාර හා ස්‌ත්‍රී දූෂකයන්ට විරුද්ධව නැවත එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතු යෑයි ඉල්ලා සිටින බවද ඇය කියා සිටියාය.

 

divaina

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us