දිනිදු පැහැරගත් මහමොළකරු කියන කතාව

Published in පුවත්
Tuesday, 05 August 2014 10:59

දනිඳු යශේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මංජුල සඳකැළුම් නමැත්තාගෙන් දීර්ඝ පාපොච්චාරණයක් ලබාගෙන තිබේ. එම පාපොච්චාරණයට අනුව මංජුල සඳකැලුම් මෙයට කලකට පෙර ධනවත් ව්‍යාපාරිකයෙකි. කල්ගත වීමත් සමග ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු බොහෝ පිරිසකට ණය වී තිබේ. 

 මෙම ණය මුදල් ගෙවා දැමීම සඳහා ඔහු සිය නිවසද උගස් තබා ඇති අතර එම නිවස උකසෙන් බේරාගැනීම සඳහා දිනිදු පුතා පැහැරගැනීමේ සැලැස්ම සියත්කොට ඇත. 

 දිනිදු පුතා පැහැරගැනීමෙන් අනතුරුව ඔහුව බලාගැනීම උදෙසා සැකකරුවන් කාර්යයන් බෙදාගෙන ඇතිඅතර එහිදී මහමොළකරු වන මංජුල විසින් දරුවාට කෑම දීමේ කාර්ය බාරගෙන ඇත. ඒ අනුව ඔහු විසින් දරුවාට නූඩ්ල්ස් හා කිරි පැකට් වලින් නොමදව සංග්‍රහ කොට තිබුණි. දරුවා රැකබලාගැනීම සිදුකර ඇත්තේ චතුරංග නම් සැකකරු විසින් වන අතර දරුවා සමග සෙල්ලම් කිරීමත් පිරිසිදු කිරීමත් දිනේෂ් නම් සැකකරු විසින් සිදුකර ඇත.

 මෙම සැකකරුවන් දරුවාට උපරිමයෙන් සලකා ඇති අතර ඔවුන් දරුවා මදුරුවන්ගෙන් බේරාගැනීමට මදුරු දැලක් ද අලුතින් කොට්ට සහ මෙට්ටයක් ද මිලදී ගෙන තිබේ.

 මෙහි ප්‍රධාන සැකකරු මංජුල සඳකැලුම් රාත්‍රී පුවත් විකාශය නරඹන අතරේ දීනිඳුගේ තාත්තා අඬන ආකාරය දැකීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස ඒ පිලිබඳ කම්පාවට පත්වී තිබේ. ඉන් අනතුරුව දරවා තවත් හොදින් බලාගැනීමට කටයුතු කල බව ඔහු රහස් පොලිසිය හමුවේ පාපොච්චාරණය කොට ඇත.

(නෙත් එෆ් එම් )

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us