හමුදාවේ දෙදෙනෙක් දැරියන් දෙදෙනෙකු දූෂණය කරලා

Published in පුවත්
Tuesday, 05 August 2014 11:08

කළුතර ප්‍රදේශයේදී 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති‍බේ.

පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් කළුතර දකුණ, සේරුපිට ප්‍රදේශයේ රබර් ඉඩමකදී සහ කළුතර උතුර ප්‍රදේශයේ හෝටලයක් තුළදී අදාළ දැරියන් දෙදෙනා දූෂණය කර ඇති බව අනාවරණය වී ඇති බව ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නාවික හමුදා සෙබළෙකු ද වේ.

ඊට අමතරව, මෙම දූෂණයට යුද හමුදා සෙබළෙකු ද සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පවසයි.

එම දැරියන් දූෂණය කරන අවස්ථාවේදී ජංගම දුරකතනවලින් රූගත කළ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වන දා පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us