‘අතුරුදහන්වූවන් සොයා බැලිමේ කමිටුව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(10) කොටුව දුමිරිය පොල ඉදිරිපිටදි පැවැත්විය.

ඉන්දියාවේ දූෂණ විරෝධී පක්ෂය හෙවත් ආම් අදාමි පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අර්වින්ද් කෙජ්රිවාල් ආසන 70කින් ආසන 67ක් දිනමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගෙන තිබේ.

දේශපාලන වශයෙන් අනාථවූවන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෙවණැල්ල හෝ ගෙනවිත් ගොඩයාමට උත්සහ කරන බව 'බල පෙරළිය සහ ජනතා අභියෝග' මැයෙන් ඊයේ (09දා) සවස අනුරාධපුර දී ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධාන කළ මහජන රැළියේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය.

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා‍ගේ මැතිවරණ ප්‍රකාශනය වු දින 100 වැඩපිළිවෙල සඳහා පක්ෂයේ සහය දක්වන නමුත් කිසිසේත් යු.එන්.පී. ය ගෙනයන වැඩපිළිවෙලට තම පක්ෂය සහය නොදක්වන බවත්, අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට කඩේ යන ජනාධිපතිවරයෙක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට කෙටි කාලයක් සඳහා විදෙස් ගතවීමට අවසර ලබාදී ඇත.

මර්විනුත් CIDයේ

Published in පුවත්
Tuesday, 10 February 2015 14:04

මේ මොහොත වන විට හිටපු මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා රහස් පොලිසියට ගොස් සිටින බව වාර්තාවේ.

ස්මාර්ට් දුරකථනවලින් මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට නව ඇප් මෘදුකාංගයක් හඳුන්වාදීමට කොළඹ මහනගර සභාව පියවර ගෙන ඇත.

අලි ඇතුන් ජාවාරමක් ඉත බරපතල ලෙස මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඊට මැදිහත් වී ඒ වලක්වා ලිමට ඉදිරිපත් වන ලෙසත් පරිසරවේදීන් මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටී.

 

ld add copy

Latest News

ලුණු හිගයක්

ලුණු හිගයක්

දිගින් දිගටම රටපුරා පැවැති වැසි සහිත කාලගුණය හේතුවෙන් ලුණු නිෂ්පාදනයට බාධා එල්ල වීමෙන් ඉල්ලුමට සරිලන...

Connet With Us