මෛත්‍රිය හා නීතියේ ආධිපත්‍යය එකට පටලවා නොගන්න - හිරුණිකා
මෛත්‍රිය සහ නීතියේ ආධිපතයි එකට පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ ( 27 වැනිදා) පැවසුවාය.
ලලිත් හා කුගන් සහොදරවරු ඇතුළු තවත් බොහෝ දෙනා පැහැරගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුවට අද (27) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ඇතුළු අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක්ද සහභාගී විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නොයෙල් මුදලිගේ හෙවත් කුමාර ගුණරත්නම් මහතාගෙන් ප්‍රශ්න කිරීම පිණිස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු කැඳවීමට පියවර ගෙන තිබේ.
ෆේස්බුක්වලට නිසි ප්‍රතිචාර නොදැක්වීමේ පලවිපාක තමයි මේ විඳින්නේ - මහින්ද
තමාටත් තම පවුලේ සාමාජිකයනටත් ද්වේෂ සහගතව මඩ ගැසීමේ ව්‍යාපාරයක් අරඹා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ව්‍යවස්ථා ප්රතිසංස්කරණයකට දූෂිතයන්ගේ සහය අවශ්‍ය නෑ - වසන්ත
දුමින්ද සිල්වාගේ වත්කම් පරීක්ෂාකරන්නැයි අධිකරණයෙන් නියෝග
පාර්ලිමේන්තු මන්ත‍්‍රි දුමින්ද සිල්වා මහතාගේ වත්කම් පරීක්ෂා කිරීමට පියවර ගන්නැයි මහාධිකරණය පොලිසියට නියෝග කර ඇත.
දැනට මහා පරිසර විනාශයක් කරමින් ඉදිකරන චීන වරාය නගරය නතර නොවන්නේ නම් නැවතත් ජනතා උද්ඝෙෂණ වලට යොමු වීමට ක්‍රියාකරන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.