මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට මහබැංකුව තීරණය කර තිබේ.
එන්නත්කරණය ආරම්භ කර වසරකට ආසන්න කාලයකට ළගා වෙමින් තිබෙන නිසා ඉදිරියේදී ඇතැම් විට බූස්ටර් ඩෝස් එකක් ලබා දීමට සිදු වුවහොත් දැනට පවතින එන්නත්කරණ වැඩපිළිවෙල සීමා කිරීමට සිදු වන බැවින් හැකි ඉක්මණින් පැමිණ එන්නත ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා.
දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් හමාඩ් අල් සබා මහතා අතර හමුවක් නිව්යොර්ක් නුවරදි පවත්වා තිබේ.
පාස්කු වීමර්ශනයන් ගැන සෑහිමකට පත්වෙනවා - ආරක්ෂණ ඇමති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන කටයුතු ප්‍රමාද බවට විවිධ පාර්ශව සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේපකරන බව මහජන ආරක්ෂණ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
විභාගය ප්‍රමාද වීම නිසා සිසු දරුවන් පත්ව ඇති අපහසුතාව සලකා බලා අ. පො. ස. උසස් පෙළ ඉල්ලුම් පත්‍ර ලබන 21 වැනිදා වන විට යොමුර අවසන් කිරීමට තම සංගමය තීරණය කර ඇතැයි විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය පවසයි.
අභ්‍යන්තර යාන්ත්රණයකින් ගැටලු විසඳා ගැනීමට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසයි.