ජාතික රූපවාහිණියේ ඉරිදා ආයුබෝවන් වැඩ සටහනට සහභාගි වූ සෞම්‍ය ලියනගේ, දීපානි සිල්වා ,නිරෝෂා විරාජිණී සහ ජෙහාන් ශ්‍රිකාන්ත යන කලාකරුවන් මෙවර දේශපාලන වේදිකාවට ගොඩවූයේ ඇයිද යන්න පිළිබඳ සාකච්ජා කරමින් සිටින මොහොතේ දී ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතා මහනුවරදී ආගමික වතාවත් හී යෙදීම ප්‍රදර්ශනය කරණු ලැබීය.
කෙවිට අපි අතට ගන්නවා. ඒත් කරත්තයට නඟින්නේ නෑ.- ජවිපෙ අලුත් තියරිය
ශ්‍රී ලංකාවේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයක් ! - ප්‍රංශ පුවත් පවසයි
නව කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දුන්නද අත්‍යවශ්‍ය ඇමැතිධුරයක් වූ ක්‍රීඩා ඇමැති ධුරය ගැන සඳහනක් නොවීය.
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී.
තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.