ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය ජාතිකයින් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන් නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම් වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම්, සුදුහුණු ගානවානම්, අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (01) හොරණදී ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් පක්ෂ මූලස්ථානයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.
මධ්‍යම කඳුකරය, දිය ඇළි, ගංඟා ජල පෝෂිත ප්‍රදේශ හා අනෙක් ජල මූලාශ්‍ර අශ්‍රිතව කුඩා විදුලි බලාගාර 108ක් ඉදිකිරීමට බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.
මේවවිටත් ඇතැම් විදුලි බලාගාර ඉදිකිරීම ආරම්භ කර ඇති අතර සිංහරාජයේ ලංකාගම ගිංඟග ආශ්‍රිතව, ශ්‍රී පාදය, සප්ත්‍ය කන්‍යා, මස්කෙළි ඔය, ලක්ෂපාන දිය ඇල්ල ආශ්‍රිතව, වී ඔය, තුළ කිසිදු පරිසර තක්සේරු වාර්තාවක් හෝ නොකර දැවැන්ත ලෙස ස්වභාවික පරිසර පද්ධති හා ජල මූලාශ්‍ර විනාකරමින් මේවනවිට විදුලි බලාගාර ඉදිකිරීම් ආරම්භ කර ඇත.
විමල් වීරවංශ ඇමතිවරයා විසින් මෙහෙයවන දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය තුල බරපතළ දෙදරීමක් සිදුවී ඇතැයි වාර්තා වේ.
පළාත් පාලන ආයතන නීති සහ පරිසර නීති උලල්ංඝනය කරමින් රට පුරා ප්‍රදර්ශනය කරන මැතිවරණය ඉලක්ක කරගත් පෝස්ටර්, බැනර්, කටවුට් ඉවත් නොකිරීමට එරෙහිව පොලීසියට සහ පළාත් පාලන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.
පෝෂණවේදීන් ලෙස කෘෂිකර්ම හා ජීව රසායන විද්‍යා උපාධිධාරීන් බඳවාගැනීමට එරෙහිව දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ පවත්වන පළමු ජන රැලිය අද (01 වැනිදා) පස්වරු 3.30 නුගේගොඩ දී අාරම්භවේ.