සිරකරුවන් හුවමාරු කිරීම සඳහා නව නීතිමය ගිවිසුමක් දියත් කිරීමට රුසියාව සැලසුම් සැලසුම් සකස් කරමින් සිටී.
වනජීවි අමාත්‍යවරයා, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට ලබන නොවැම්බර් 10දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

01-උප නායක

02-උප-උපනායක

කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.

කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අතෘප්තියට පත්ව සිටි සියළු පාර්ශවයන්ට තනතුරු බෙදා පසුගිය 23 දා සමගි සම්පන්න කළ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා,  ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම වෙනුවෙන්  විපක්ෂයේ පක්ෂ අතර සමගියක් ගොඩනැගීම සඳහාද වහාම ක්‍රියාත්මක වී තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලබා තිබේ. 

පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් රාජපක්ෂ මහතාට මෙකී එක් ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණ. 

ඉදිරි ජනාධිපතිවරණ සටන මෙහෙයැවීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලද විසි දෙනාගේ කමිටුව මෙසේය.

• රනිල් වික්‍රමසිංහ. (ජාතික නායක)
• කරු ජයසූරිය (නායකත්ව මණ්ඩල සභාපති)

 

ld add copy

Latest News

ලබන වසරේදී දුම්රිය ආරක්ෂාව අවදානම් තත්වයකට

ලබන වසරේදී දුම්රිය ආරක්ෂාව අවදානම් තත්වයකට

දුම්රිය ආරක්ෂක අංශයේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට හැත්තෑ පහක්ම ලබන වසරේදී විශ්‍රාම යෑමට සිටීමෙන් දුම්...

Connet With Us