එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී ඊයේ (17) රාත්‍රී 7ට පමණ සිදුවූ පිපුරුමක් හේතුවෙන් කාන්තාවන් දස දෙනකු පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

වලාන විශේෂ පොලිස් ඒකකය විසින් යටලන ලද කොළඹ කොල්ලුපිටියේ 'ජුලියානා' හෝටලයක පවත්වාගෙන යනු ලැබූ සුපිරි ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීම සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ද නිතර පැමිණ ඇති බව මේ වනවිට ආනාවරණය වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ආධාරකරුවන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතවීමෙන් සිටියදී, ඊයේ පස්වරුවේ ඔහු ගමන් කළ හැමර් රථයට යටවී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ බණ්‌ඩාරවෙල ආසනයේ එජාප ආසන සංවිධායක ලෙස බණ්‌ඩාරවෙල නගරාධිපති චමින්ද විඡේසිරි මහතා වහාම පත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

ප්‍රධාන පක්‍ෂවල අවසන් ප්‍රචාරක රැලි ඊයේ (17) පැවැත්වුන අතර එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අවසන් රැලිය මහියංගනයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ශ‍්‍රී ලංකාව සහ චීනය අතර ක්ෂේත‍්‍රගණනාවක් නියෝජනය වන පරිදි ගිවිසුම් 27කට ඊයේ දිනයේ (16) අත්සන් තැබුණි.

ඌව පළාතට අයත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සියඹලානඩුව ප‍්‍රදේශයේ භූචලනයක් ඇති  තිබේ.

කාලයක් තිස්සේ අසනීප වී ඇඳටම වී සිටින හැත්තෑහය හැවිරිදි පස් දරු මවකට ඇගේ දියණියගේ සැමියා (46) බරපතල ලෙස අතවර කැර ඇතැයි පොලීසිය පවසයි.

 

ld add copy

Latest News

Connet With Us