ඉන්නන්, කුරුලෑ වැනි ආසාදනයන් ඉවත් කිරීමට රූපලාවන්‍ය ආයතනයන්හි භාවිතා කරන එන්නත් කටු මඟින් ඒඩ්ස්, සෙංගමාලය වැනි රෝගයන් බෝ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනි විශේෂඥ වෛද්‍ය චාලුක්‍යා ගුණසේකර මහත්මිය පවසයි.

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකික දරුවන් ඇතුලූ සිය ගණනක් දරුවන් එම කඳවුරුවලින් නිදහස් කිරීමට ඔස්ෙට්‍ර්ලියානු රජය තීරණය කරයි.

දරුඵල බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තමන් වෙත පැමිණි කාන්තාවන් 39 දෙනෙකු අපයෝජනයට ලක්කළ බ්‍රසීලයේ වෛද්‍යවරයෙකු පැරගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව තිබේ.

ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල 6ක් දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාල 100 අතරට පැමිණ අැත.

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළාය.

වසර 16ක කාලයක් තිස්සේ මියගිය කාන්තා සිරුරු සමග ලිංගික සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට සිටින විදෙස් ප්‍රවෘත්ති සේවාවන්හි මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (19) පැවැත්විණ. 

පන්සල් භූමියේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි සමනේර හිමිවරු දෙනමක්  ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

 

ld add copy

Latest News

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 24 සැලකිලිමත් වන්න - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

අද (20) දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්ත...

Connet With Us