යුක්තිය මෙහෙයුමේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිලි 44 ක් ලැබී තිබෙන බව ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන අංශ භාර කොමසාරිස් නිමල් ජී පුංචිහේවා පැවසීය.

චීනයේ “සී රයිස්“ (sea rice) බිත්තර වී මෙරට ලවණතාව සහිත භූමිවල වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

අදත් වැසි

Published in පුවත්
Thursday, 04 April 2024 08:47

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (04) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තෙම්න්තුව පවසයි.

උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

චීනයෙන් ලොකු ළූණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසයි.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

 

ld add copy

Connet With Us