බාලවයස්කාර දරුවන් ලිංගික අපයෝජනයට පොලඹවන සියලු වෙබ් අඩවි කඩිනමින් තහනම් කරන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (5 වැනිදා) නියෝග කර තිබෙනවා.
ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.
ශ්‍රී ලංකාවේ නින්දිත සියවස - නවතින්න, සිතන්න, සලකා බලන්න.
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන ඇත. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.
රසායනික පොහොර නොමැති කමින් වට්ටක්කා වගාවේ අස්වැන්න හිගවේ !
අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ අක්කර දහසක් ඉක්මවා වගා කළ වට්ටක්කා වගාවන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් අපේක්ෂිත අස්වැන්නක් නොලැබීමේ හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බවට සැලවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගොවීන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ජා කරනු ලැබීය.
විදෙස් ගතවන සිසුන්ට එන්නත්කරණය සුදානම් ! අද සිට ලියාපදිංචිය ඇරඹේ !
එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සූදානම් කර ඇත.
විදේශිකයන්ට මුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් !
ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාන් පිටි මිල වැඩි කිරීමට එරෙහිව පාරිභෝගික අධිකාරියෙන් නඩු !
අවසරයකින් තොරව පාන් පිටි මිල රුපියල් 18කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව වාර්තා වෙනවා.