ශ්‍රී ලංකාව ලොව දියුණු රාජ්‍යයක් කිරීමට ජාත්‍යන්තර සහය අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති අභියෝගාත්මක හා ප්රතිඵලදායී ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ හැකියාව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.ජපානයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා එරට පැවති සමුළුවක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කර ඇත.
විදුලි සංදේශ සම්ප්‍රේෂණ කටයුතුවලට ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන නෙළුම් කුලුන ව්‍යාපෘතියට සවිකිරීම සඳහා රුපියල් මිලියන 650ක් වටිනා විදුලි සෝපාන සහ විදුලි පියගැටපෙළවල් සැපයුම්කරුවන් තෝරාගැනීමේ දී අනුගමනය කර ඇති ක්‍රියාපටිපාටිය දෝෂ සහිත බව, එම කටයුතු සොයා බැලීමට පත්කළ ත්‍රි පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කරගෙන තිබේ.
විදේශ අැමති ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමයේ(photos)
ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය ඊයේ (19) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හා දුත පිරිස උදේ ආහාර සංග්‍රහයක් සමග ටෝකියෝ හිදී ගෞරවාන්විතව පිළිගනු ලැබීය.
දියර කිරි ලීටරයක ගැනුම් මිල රු 60 සිටරු 70 දක්වා ඉහළ නැංවීමට 2015 අතුරු අයවැය මගින් යෝජනා වුණි.
රණවිරු විශේෂ කාඩ්පතක් සහ ලාංඡනයක් හදුන්වාදීමට තීරණය කර අැත.
අභයාරාම කුමන්ත්රණකරුවන්ට වෙන්නේ එළුවා පස්සේ ගිය නරියට වෙච්ච දේ-එස්.බී. නාවින්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරයක් තිබේනම් දැන් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නට අභයාරාම කුමන්ත්‍රණ කරුවන්ට නායකත්වය නොදී දේශපාලන වශයෙන් විශ්‍රාම ගෙන පක්ෂය දිනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික කම්කරු ඇමැති එස්.බී. නාවින්න මහතා පැවැසීය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් පත්‍රය වහා අකුලා නොගතහොත් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටතදී ද විරෝධතා පළ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක ඇමැති රාවුෆ් හකීම් මහතා ඊයේ (19) මහනුවරදී පැවැසීය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(19) නියෝග කර තිබේ.